SLBC TRAINING INSTITUTE - SRI LANKA BRODCASTING CORPORATION


මහජන ඇමතුම් පාඨමාලාව - බාහිර ආයතන කාර්යමණ්ඩල සඳහා On Going

මහජන සම්බන්ධතාවන් යහපත්ව පවත්වාගෙන යෑම සඳහා අත්‍යවශ්‍ය කුසලතාවයකි. මහජන හිතකාමී සංනිවේදනය. ඒ සඳහා අවශ්‍ය කුසලතා සංවර්ධනය ...

ශබ්ද පරිපාලන හා මහජන ඇමතුම් පද්ධති සහතික පත්‍ර පාඨමාලාව On Going

ශබ්ද පරිපාලනය පිළිබඳ උනන්දුවක් දක්වන ඕනැම අයෙකුට අදාල ක්ෂේත්‍රයේ ප්‍රවීනයෙකු වන්නට කදිම අවස්ථාවකි, මෙම පාඨමාලාව හැදෑරීම.

ළමා කථන හා නිවේදන සහතිකපත්‍ර පාඨමාලාව On Going

ගුවන් විදුලි ළමා වැඩසටහන්වල ශිල්පීය දායකත්වය දක්වන්නට කැමැත්තක් දක්වන ළමා පරපුර වෙනුවෙන් විශේෂයෙන් සම්පාදනය කරන ලද පාඨම ...

ගුවන්විදුලි නිෂ්පාදන සහ සන්නිවේදන සහතික පත්‍ර පාඨමාලාව On Going

ගුවන් විදුලි මාධ්‍යයේ සියළු අංශයන් ආවරණය වන පරිදි මෙම පාඨමාලාවේ විෂය ක්ෂේත්‍රයන් සකසා ඇත. ගුවන් විදුලි වැඩසටහන් නිෂ්පාදන ...

ඵලදායි සංනිවේදනය පිළිබඳ උසස් සහතික පත්‍ර පාඨමාලාව upcoming

පුද්ගලික හෝ වෘත්තීය ජීවිතයේ සෑම අංශයකම ඵලදායී සන්නිවේදනයක් අත්‍යවශ්‍ය වේ. විවිධ සන්දර්භයන් තුළ ඵලදායී ලෙස සන්නිවේදනය කිර ...

ආතති කලමනාකාරණ උසස් සහතික පත්‍ර පාඨමාලාව upcoming

මෙම උසස් සහතික පත්‍ර පාඨමාලාව සැලසුම් කර ඇත්තේ ආතතිය, එහි හේතු, බලපෑම් සහ කළමනාකරණ උපාය මාර්ග පිළිබඳ ගැඹුරු අවබෝධයකින් ස ...

News

news-img
ආතතියට තිත

මෙම උසස් සහතික පත්‍ර පාඨමාලාව සැලසුම් කර ඇත්තේ ආතතිය, එහි හේතු, බලපෑම් සහ කළමනාකරණ උපාය මාර්ග පිළිබඳ ගැඹුරු අවබෝධයකින් සහභාගිවන්නන් සන්නද්ධ කිරීම සඳහා ය. න්‍යායික දැනුම, ප්‍රායෝගික ...

news-img
හැදෙන ගහ දෙපෙත්තෙන් දැනේ

කුඩා කල සිට මාධ්‍ය අවකාශයෙහි ජයකෙහෙලි නන්වන්නට අවශ්‍ය දැනුම හා කුසලතාව වර්ධනය කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා ගුවන් විදුලි අභ්‍යාස ආයතනය පාසල් දරුවන් සඳහා ළමා කථන හා නිවේදන පාඨමාලාවක් ...

news-img
ගුවන් විදුලි මාධ්‍ය ජයගන්නට..

ගුවන් විදුලි වැඩසටහන් නිෂ්පාදනය සහ සංනිවේදනය කුසලතාවයන් වැඩිදියුනු කිරීමේ අරමුණු සහිතව පවත්වනු ලබන ගුවන්විදුලි නිෂ්පාදන සහ සන්නිවේදන සහතික පත්‍ර පාඨමාලාව ගුවන් විදුලි අභ්‍යාස ආයතනය ...

No events

-
...

Mr Hudson Samarasinghe

ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව ලෝකයේ දෙවන ගුවන්විදුලි ආයතනය වන අතර ආසියාවේ ප්‍රථම ගුවන්විදුලියයි. එය 1925 වර්ෂයේදී ආරම්භ විය. ලංකාවේ විශාලතම ගුවන්විදුලි මාධ්‍ය ජාලයවන එහි ප්‍රධාන ධාරවේ නාළිකා 06 ක් ප්‍රා‍දේශීය නාලිකා 07ක් සමග දෙස් විදෙස් නාලිකා 14ක් විකාශය කෙරේ. සේම 1968 වසරේ ගුවන්විදුලි අභ්‍යාස ආයතනය ආරම්භ වූ අතර එය විද්‍යුත් මාධ්‍ය ක්ෂේත්‍රයේ තාක්ෂණික සහ සන්නිවේදන කාර්යමණ්ඩල පුහුණු කිරීම ප්‍රමුඛ කාර්යය බවට පත්වූ ලොකයේ දෙවන විද්‍යුත් මාධ්‍ය විෂයික පුහුණු ආයතනයයි. මෙය තෘතීයක හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ ලියාපදිංචි වී ඇති අතර ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන පුහුණු ආයතනය ලෙස විද්‍යුත් සන්නිවේදනයේ අත්දැකීම් හුවමාරුවේ කේන්ද්‍රස්ථානය ලෙස ක්‍රියා කරයි.